සී/ස රිදීගම විවිධ සේවා සමුපකාර සමිතියේ පාරිභෝගික සේවා වඩාත් පුළුල් කරමින් පහසුකම් රැසක් සමගින් සමුප කිරුළ කෝප්සිටිය 2022-03-09 පාරිභෝගික ජනතාව වෙත විවෘත කිරීම සමිතියේ ගරු සභාපති තුමා ප්‍රමුඛ ගරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ආරාධනයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඩී. විමලදාස මැතිතුමා, වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර් වසන්ත ගුණසේකර මහතා සහ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (කුරුණෑගල) එස්.පී.ආර්. චන්ද්‍රසේන මහතා, සමුපකාර සංවර්ධන මූලස්ථාන පරික්‍ෂක ඩී.ඒ. හුලංගමුව මහතා යන සම්භාවනීය අමුත්තන්ගේ සහ සමිතියේ සාමාන්‍යාධිකාරි තුමා ඇතුළු සේවක සමූහයේ සහභාගීත්වයෙන් සිදු විය.
Website Design + Developed by Software Systems International (Pvt) Ltd