2017/2018
වයඹ පළාත් සමූපකාර කාර්යසාධන තරඟාවලියේදී "රන් සම්මානයෙන්" පිදුම් ලබයි.
2016/2017

වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය මගින් පවත්වන ලද ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන තරඟාවලියේදී සේවා සපයන ආයතන අතුරින් හොඳම ව්‍යවසායකයාට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීම.
2015/2016
වයඹ පළාත් සමූපකාර කාර්යසාධන තරඟාවලියේදී "රන් සම්මානයෙන්" පිදුම් ලබයි.
2014/2015
වයඹ පළාත් සමූපකාර කාර්යසාධන තරඟාවලියේදී "රන් සම්මානයෙන්" පිදුම් ලබයි.
2014
වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය මගින් පවත්වන ලද ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන තරඟාවලියේදී සම්මානයෙන් පිදුම් ලැබීම.
2013/2014
වයඹ පළාත් සමූපකාර කාර්යසාධන තරඟාවලියේදී "රන් සම්මානයෙන්" පිදුම් ලබයි.
2012/2013
වයඹ පළාත් සමූපකාර කාර්යසාධන තරඟාවලියේදී "රන් සම්මානයෙන්" පිදුම් ලබයි.
2013
වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය මගින් පවත්වන ලද ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන තරඟාවලියේදී සේවා සපයන ආයතන අතුරින් හොඳම ව්‍යවසායකයාට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීම.
2011/2012
වයඹ පළාත් සමූපකාර කාර්යසාධන තරඟාවලියේදී "රන් සම්මානයෙන්" පිදුම් ලබයි.
2010/2011
ජාතික ඵලදායීතා තරඟාවලියේ දී සේවා සපයන ආයතන අතුරින් “D” ශ්‍රේණියේ සම්මානය ලබා ගැනීම.
2009
ජාතික ඵලදායීතා තරඟාවලියේ දී සේවා සපයන ආයතන අතුරින් “කුසලතා සහතිකයක්” ලබා ගැනීම
2009
වයඹ පළාත් ඵලදායීතා තරඟාවලියේ දී සේවා සපයන ආයතන අතුරින් තෙවන ස්ථානය ලබා ගැනීම.
2007/2008
ජාතික සමූපකාර සංවර්ධන ආයතනය මගින් සංවිධානය කරන ලද සමූපකාර කාර්ය සාධන තරඟාවලියේ දී “රන් සම්මානයෙන්” පිදුම් ලැබීම.
2008
වයඹ පළාත් ඵලදායීතා තරඟාවලියේ දී සේවා සපයන ආයතන අතුරින් කුසලතා සහතිකය ලබා ගැනීම.