පාරිභෝගික අංශය

තොග ගබඩා - 02
ජංගම හා ඇසුරුම් ඒකක - 01
කෝප් සිටි - 02
මිනි කෝප් සිටි - 05
ප්‍රාදේශික - 32
රක්‍ෂණ සේවා - 01
ලීසිං සේවා - 01
අවන්හල් - 01
සතිපොළ - 01
නියෝජිත තැපැල් සේවා - 01
ඉදිකිරීම් හා සංවර්ධනය කිරීම් ඒකක - 01
දේශීය හා විදේශීය සංචාර ඒකක - 01
ඉන්ධන පිරවුම්හල් - 01
ගෘහභාණ්ඩ හා විදුලි උපකරණ අළෙවි ඒකක - 01

ග්‍රාමීය බැංකු අංශය

ග්‍රාමීය බැංකු ශාඛා - 23
ඉතුරුම් සේවාමධ්‍යස්ථාන - 01
උකස් මධ්‍යස්ථාන - 02
මංගල උත්සවශාලා - 01
කෘෂි ගොවිපළ (කට්ටකඩුව වත්ත) - 01

නිෂ්පාදන අංශය

සහල් නිෂ්පාදන ඒකක - 01
සබන් නිෂ්පාදන ඒකක - 01
මැහුම් නිෂ්පාදන ඒකක - 01
ඉදල් කොහු නිෂ්පාදන ඒකක - 01
මිරිස් ඇඹරුම්හල් - 01
පොල්තෙල් නිෂ්පාදන ඒකක - 01
අවමංගල්‍ය සේවා ඒකක - 01
මුද්‍රණාල - 01
නිෂ්පාදන අළෙවි ඒකක - 01

සාමාජික හා ප්‍රජා සංවර්ධන අංශය

සිංහල මාධ්‍ය පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන - 02
ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල් - 01
සාමාජික සුභසාධන සංවර්ධන ඒකක - 01
සාමාජික කොටස් ඒකක - 01
අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථාන - 01

රථවාහන අංශය

ලොරි රථ - 04
කැබ් රථ - 01
ට්‍රැක්ටර් - 01
ත්‍රීරෝද රථ - 01
වැන් රථ - 02
අවමංගල වැන් රථ - 02
අවමංගල කාර් රථ - 01
ඉන්ධන ප්‍රවාහන බවුසර් ටැංකි - 01
ජාල ප්‍රවාහන බවුසර් ටැංකි - 01

Website Design + Developed by Software Systems International (Pvt) Ltd