දැක්ම

ශ්‍රී ලංකා සමූපකාර ව්‍යාපාරයේ විශිෂ්ඨයා වීම සහ ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ඨයා බවට පත්වීම.

මෙහෙවර ප්‍රකාශනය

සාමූහිකත්වය, සංහිඳියාව සහ සහජීවනය පදනම් කරගෙන දිවයිනේ ප්‍රමුඛයා වශයෙන් සමූපකාර ප්‍රජාවගේ යහපත් දිවිපැවැත්ම උදෙසා ගුණාත්මක හා ඵලදායී ලෙස වඩාත් තෘප්තිමත් සේවක සමූහයේ සවියෙන් මනා කළමනාකරණ මඟ පෙන්වීමෙන් ජාතික ආර්ථිකයට දායක වීම..

සමිතිය ස්ථානගත වීම

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩන්ගස්ලන්දමැතිවරණ කොට්ඨාශයේ රිදීගම ප්‍රාදේශීය මහලේකම් බල ප්‍රදේශය ආවරණය වන පරිදි සීමා සහිත රිදීගම විවිධ සේවා සමූපකාර සමිතියේ වෙළඳ ඒකක ව්‍යාප්තව පවතියි. වර්තමානය වන විට මෙහි ප්‍රධාන කාර්යාලය රිදීගම නගරයේ ස්තානගත කර ඇත.

සමිතිය ආරම්භය හා ලියාපදිංචිය

1983 අංක 32 හා 1992 අංක 11 දරණ පනත් වලින් සංශෝධිත 1972 අංක 05 දරණ සමූපකාර පනතේ විධිවිධාන ප්‍රකාරව අංක කු/1461 1971.04.03 යටතේ විධිමත් ලෙස ලියාපදිංචි කර ඇත.

ගරු අධ්‍යක්ෂ මණ්ඩලය

ගරු සභාපති

ඒ්. සුගත් සෝමසිරි ගුණරත්න මහතා

ගරු උප සභාපති

එම්.ටී.ප්‍රසන්න මංගල ආරියරත්න

ගරු අධ්‍යක්ෂ

කේ.ජී. අනිල් සූරසේන මහතා

ගරු අධ්‍යක්ෂ

එම්. ජී. චන්ද්‍රසේන මහතා

ගරු අධ්‍යක්ෂ

ඩී.එම්. රණසිංහ බණ්ඩාර දිසානායක මහතා

ගරු අධ්‍යක්ෂ

ජී. එම්. දුමින්ද කුමාරජීව මහතා

ගරු අධ්‍යක්ෂ

ඩී. ජී. පේමචන්ද්‍ර මහතා

විධායක නිලධාරී මණ්ඩලය

සාමාන්‍යාධිකාරී

ඊ.ඩී.පී.කේ. විජේසිංහ මහතා

ගණකාධිකාරී

එච්. ඒ. ටී. සී. කේ. වීරරත්න මිය

අභ්‍යන්තර විගණන (ග්‍රාමීය බැංකු/විවිධ)

ඩබ්.එස්.ඉෂානි වික්‍රමසිංහ මිය

කළමනාකාරිණිමානව සම්පත්

පී. ඩී. එන්. පී. කුමාරි මිය

කළමනාකරු(අළෙවි සංවර්ධන)

යූ.ජි. නිමල් විජේසිංහ මහතා

කළමනාකාරිනි(සාමාජික හා ප්‍රජා පුහුණු සංවර්ධන)

එම්.ඒ. ඉන්ද්‍රා මුණසිංහ මිය

කළමනාකරු (බැංකු සේවා)

එම්.ජයරත්න මහතා

Website Design + Developed by Software Systems International (Pvt) Ltd