වැවෝදාගම අසරණ සරණ වැඩිහිටි නිවාසයට දිවා ආහාර , පිරිසිදු කිරීමේ උපකරණ සහ පිරිසිදු කාරක පරිත්‍යාග කිරීම.

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සී/ස රිදීගම විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති තුමා ඇතුළු ගරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2022-02-03 දින බුළුවල, වැවෝදාගම අසරණ සරණ වැඩිහිටි නිවාසයට දිවා ආහාර , පිරිසිදු කිරීමේ උපකරණ සහ පිරිසිදු කාරක පරිත්‍යාග කිරීම.

Website Design + Developed by Software Systems International (Pvt) Ltd