ත්‍රීකුණාමලය කොට්ඨාශයේ නිළධාරීන් අප සමිතිය සමග අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා සහභාගි වූ අවස්ථාව

පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ මූලිකත්වයෙන් ත්‍රීකුණාමලය කොට්ඨාශයේ සමුපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් සහ සමුපකාර සමිතිවල ගරු සභාපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 2022-01-12 දින අප සමිතිය සමග අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා සහභාගි වූ අවස්ථාව.

Website Design + Developed by Software Systems International (Pvt) Ltd