පරිසර හිතකාමී කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහනක් පැවැත්වීම.

2021-08 -05 දින සී/ස රිදීගම විවිධ සේවා සමුපකාර සමිතියේ කට්ටකඩුව වත්ත මූලික කරගනිමින් දොඩම්ගස්ලන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර පී.ඩී.එන්.එස්. මුණසිංහ මහත්මියගේ සහ එම්. අනුර කුමාර මහතාගේ සම්පත් දායකත්වයෙන්,කට්ටකඩුව වත්තේ සේවක පිරිස සහ බලවත්තල ග්‍රාමසේවා වසමේ ගොවි මහත්ම මහත්මීන් සහභාගි කර ගනිමින් පරිසර හිතකාමී කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහනක් පැවැත්වීම.

Website Design + Developed by Software Systems International (Pvt) Ltd