පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ අජිත් අමරකීර්ති මහතාගේ මෙහෙයවීමෙන් පුත්තලම සහ කරුවලගස්වැව විවිධ සේවා සමුපකාර සමිති වල ගරු සභාපති වරුන් සහ නිළධාරි පිරිස අධ්‍යයන චාරිකාවක් සඳහා සී/ස රිදීගම විවිධ සේවා සමුපකාර සමිතියට 2021-07-31 පැමිණි අවස්ථාව.
Website Design + Developed by Software Systems International (Pvt) Ltd