සිල් මෑණිවරුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා වියළී ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම.

රිදීගම විවිධ සේවා සමුපකාර සමිතිය මගින් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් රීදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුෂ්කර ශීල මාතා ආරාමයන්හි වැඩවාසය කරන සිල් මෑණිවරුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා වියළී ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ආරාම 06 ක් සඳහා සිදුකල අතර එම වැඩසටහන කටුපිලගොල්ල ශෛලබිම්බාරාමයේදී රිදීගම ප්‍රාදේශීය ලේකම් තුමා, බෞද්ධ කටයුතු සාමායෝජක උඩහොරොම්බුවේ සීවලී හිමි ඇතුළු නිලධාරීන් සහ රිදීගම විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති තුමා, සාමාන්‍යාධිකාරී තුමා ඇතුළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සංකේතවත් කිරීම.

Website Design + Developed by Software Systems International (Pvt) Ltd